ඔබේ බර වැඩි කිරීමට හේතු වන ඔබ උදෑසන සිදු කරන වැරදි 5 ක්

ඔබ දිර්ඝ කාලයක සිට ක්ශණික ආහාර අනුභව නොකර දිනපතා ව්‍යායාම කරමින් බර අඩු කර ගැනීමට මහත් වෙහෙසක් දැරුවත් බර අඩුවක් පෙනෙන්නට නොමැතිනම් ඇත්ත වශයෙන්ම එයට හේතුව තමයි බොහෝ දෙනා ඔවුන්ගේ සුපුරුදු උදෑසන අවදි වී සිදු කරන ක්‍රියාකාරකම් නිසා ඔවුන් සිහින දකින සිරුර ලබා ගැනීමට එය බලපෑමයි. යුවතිය අපි අද ඔබට එම ඔබ නොකලයුතු දේවල් ගැන කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන ආවෙමි.

‌01. වැඩියෙන් නිදා ගැනීම.

අඩු නින්දක් ලබා ගැනීම නිසා ඔබේ ශරීරය ඔබේ ආහාර රුචිය වැඩි කරන කෝටිසෝල් ආතතියට ප්‍රතිචාර දක්වන හෝමෝන නිපදවයි. එහෙමයි කියල වැඩියෙන් නිදාගත්ත කියලත් ඔබට හොදක්නම් වෙන්නෙ නෑ. ප්ල්ස් වන් සගරාව විසින් මෑතකදී සිදු කරන ලද පර්‍යේශනයකට අනුව රාත්‍රියට පැය 10 කට වඩා නිදාගැනීමෙන් ශරීරයේ බර ඉහළ යන අතර සෑම දිනකම පැය 7 සිට 9 දක්වා නින්දක් ලබා ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ මේ නිසයි.

02. අදුරේ සිටීම

උදේ නැගිටපු ගමන් ජනේලය ඇරල කර්ටන් එක අරින්න. ප්ල්ස් වන් සගරාවේ පර්‍යේශනයෙන් හෙළි වූයේ උදේ පාන්දර පායන සූර්යයාගෙන් එන නිල් ආලෝක තරංග ඔබේ පරිවෘත්තීය වැඩි කර ඔබේ ශරීරය ප්‍රබෝදමත් කිරීමට සහය දක්වන බවයි. මෙය විනාඩි 20 ක් 30 සිදු කිරීම ප්‍රමාණවත් වේ.

03. නැගිටල ඇද සදන්නේ නොමැතිනම.

එය පිළිගන්න බැරි දෙයක් වගේ හිතුනත් ඒක ඇත්තක්. එය පර්‍යේශනවලට අනුව උදේම නැගිටල ඇද සාදන අය සහ නොසාදන අය අතරින් අද සාදන අයට ඉතා හොද නින්දක් ලැබීමට හැකි වූ අයයි. ඇත්ත වශයෙන්ම නීරෝගීමත් නින්දක් යනු නියමිත බර තබාගෙන සිටින අයට ලැබෙන දෙයකි.

04. බර බැලීමට අමතක කිරීම.

පර්‍යේශන වලට අනුව දවස ආරම්භ කිරීමට පෙර බර මැන බලා දවස පටන් ගැනීමෙන් ඔබට සිරුරේ බර පාලනය කිරීමට හැකි වනු ඇත. එය සිදුවන්නේ ඔබට ඔබේ කෑම පාලනය කර ගැනීමට එය නිසා හැකියාව ඇති වේ.

05. උදේ ආහාරය අඩුවෙන් ගැනීම.

පර්‍යේශකයන් විසින් සොයාගන්නා ලද දෙයක් වන උදේ වරුවේ ඔබ ඉතාම රසවත් ආහාරයක් ගත යුතු වේ. සත්‍ය වශයෙන්ම සමබර කැලරො 600 පමන අඩංගු ආහාර වේලක් සෑම දිනකම අනුභව කිරීමෙන් එය ඔබට වටිනා ඩයට් ආහාරයක් ලෙස ක්‍රියාකිරීමට පරන් ගනී.

Leave a Reply

Your email address will not be published.