කාන්තාවන් තම ශරීරය ගැන නොදන්නා දේවල් 14 ක්

කාන්තාවන් කියල කියන්නේ ස්වභාවදර්මයේ අපූරුතම නිර්මාණයක්. දරුවකු කුස තුල දරා සිටීමේ ඒ සුවිශේෂී දක්ෂතාව තිබෙන්නේ කාන්තාවන්ටම පමණයි. ඉතින් මේ ස්වභාවධර්මය විසින් බිහි කරපු අපූරු නිර්මාණය තුළ අපි නොදන්න තවත් බොහෝ සුවිශේෂිතා තිබෙන්න පුළුවන්. අද අපි ඔබට අරගෙන ආවේ කාන්තා ශරීරය පිළිබද ඔබ නොදන්න දේවල් කිහිපයක්. ඔබ ආසා නැති දේවල් මෙතන තියෙනවද බලන්නකෝ. මෙතන තිබෙන සමහර ඒවා නම් ඔබ අහලා බොහෝ පුදුම වෙනවා නම් සහිතකයි. කියවලම බලන්නකෝ. 

14. කාන්තාවන්ගේ හදවත් පිරිමින් හදවත් වලට වඩා වේගයෙන් ගැසීම සිදු වෙනවා.
13. කාන්තාවන්ගේ මේදය පිරිමින්ට වඩා සෙමින් දහනය වීම සිදු වෙනවා. දිනකට කැලරි 50ක් පමණ දහනය කිරීමට කාන්තාවන්ට හැකියාවක් තිබෙනවා. 
12. කාන්තාවන්ට ශක්තිමත් ප්‍රතිශක්තියක් පවතිනවා. 
11.  පිරිමින්ට වඩා දෙගුණයක් ගැහැණු හිසකෙස් වල විෂ්කම්භය කුඩායි.
10. පිරිමින් සමග සන්සන්දනය කරන විට කාන්තාවන්ගේ දිවෙහි මිහිරි ප්‍රතිග්‍රාහක වැඩියෙන් පවතිනවා. 
09. කාන්තාවන්ට පිරිමින්ට වඩා වර්ණ අතර වෙනස හඳුනාගත හැකියි මීට හේතුව වර්ණදේහ සංවේදීතාව X – වර්ණදේහ සමඟ කෙලින්ම සම්බන්ධ වී තිබීමයි. 
08. කාන්තාවන් පිරිමින්ට වඩා දෙගුණයක් ඇස් පිහාටු ගැසීම සිදු කරනවා. 
07. කාන්තාවන්ගේ සම පිරිමින් සමග සන්සන්දනය කිරීමේදී 10 ගුණයක් සංවේදී.
06. කාන්තාවන් පිරිමින්ට වඩා ජානමය වශයෙන් නම්‍යශීලී වේ.
05. කාන්තාවන්ට පිරිමින්ට වඩා ඉහළ සංඛ්‍යාත ශබ්ද හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. 
04. කාන්තාවන්ගෙන් 30% ක් ගර්භණී සමයේදී ආහාරයට ගත නොහැකි දේට බොහෝ ඇලුම් කරනවා. 
03. කාන්තාවන් සාමාන්‍යයෙන් වසරකට 30 – 64 වතාවක් දක්වා ඇඩීම සිදු කරන අතරම පිරිමින් 6 – 17 වතාවක් අඩනවා.
02. ස්ත්‍රියකගේ සුවඳ පිළිබඳ හැඟීම පිරිමියෙකුට වඩා හොඳය. මෙය උපතේ සිටම මෙසේ වේ. 
01. කාන්තාවන්ට වඩා ශක්තිමත්ව වේදනාව අත්විඳිය හැකිය. මීට හේතුව කාන්තාවන්ට වැඩි ස්නායු වේදනා ප්‍රතිග්‍රාහක පැවතීම‍යි. මෙසේ සිදු වී ඇත්තේ, කාන්තාවකට දරු ප්‍රසූතියේ වේදනා විඳීමට සිදු වෙන නිසාය. 

Leave a Reply

Your email address will not be published.