කොණ්ඩෙත් එක්ක කිසිම බයක් නැතුව ෆැශන් කරපු 21 දෙනෙක්

මිනිසුන් තමන්ගෙ ජීවිතවල වෙනසක් සිදුවෙනවට ගොඩක් කැමතියි. ඉතින් ජීවිතේ වෙනස් කරගන්න හිතපු ගමන් කට්ටියට මතක් වෙන්නෙ කොණ්ඩ මෝස්තරය වෙනස් කරන්න ඕන කියලනේ. කොණ්ඩ මෝස්තරය විතරක් නෙවෙයි, කොණ්ඩෙ පාටත් වෙනස් කරලා අලුත් වෙනසක් කරන්න හිතන අය අපි අතර ඕන තරම් ඉන්නවා.

සාම්ප්‍රදායික වර්ණවලින් මිදිලා කවුරුත් කරන්න හිතන්නෙවත් නැති අමුතුම අමුතු පාටවලින් කොණ්ඩෙ පාටකරන්න හිතපු පුද්ගලයින්ගෙ ඡායාරූප එකතුවක් අද අපි ඔයාට ඔයාට අරගෙන ආවා.

01. පාට පාට ටොෆි වගේ පේන කොණ්ඩ වර්ණය
© hdollarsymbol / Reddit
02. මුළු කොණ්ඩෙම පාට කලා
© selujmon / Reddit
03. කොණ්ඩෙ පාට කරන්නෙ දම් පාටින්ද රතු පාටින්ද කියලා හිතාගන්න බැරි වුණු නිසා මම පාට දෙකම තෝරගත්තා.
© victoriannna / Reddit

ඒ පාට දෙකම එකට කොණ්ඩෙට දැම්මම මෙච්චර ලස්සන වෙයි කියලා නම් මම හිතුවෙ නෑ.

04. මම UV හෙයාර් ඩයි වලින් කොණ්ඩෙ පාට කලා.
© Fizzyfrida / Reddit© Fizzyfrida / Reddit
05. තැඹිලි පාටක් උත්සාහ කරලා බැලුවා.
© Pebbles_DD / Reddit
06. වැරදීමකින් වුණු දේ කොහොම හරි මට ඕන විදිහට හදාගන්න මට පුලුවන් වුණා.
© Unknown user / Reddit© Unknown user / Reddit
07. හෙයාර් ඩයි වලට කරන්න බැරි දෙයක් නෑ.
© h0neylavender / Reddit
08. මටම විශ්වාස කරන්න බැහැ, හිරු බැස යන මෝස්තරේ හෙයාර් ඩයි එක මම තනියම කරගත්තා කියලා.
© watevs365 / Reddit
09. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මගේ ආසාව තිබුණෙ රෝස පාටින් කොණ්ඩෙ පාට කරන්නයි.
© brooklynewyork / Reddit
10. නිල් පාට වෙනකම් මෝස්තර ශිල්පිනියට කැමති ඕනෑම දෙයක් කරන්න ඉඩ දෙන්න.
© Hysteria878 / Reddit
11. කුරුල්ලෙකුගේ ටච් එකක් කොණ්ඩෙට ගන්න හිතුණා.
© Andy Morffew / Flickr© CC BY 2.0© honeydidyouseemy / Reddit
12. පැය 4 ක වෙනසක් කරන්න පුළුවන්ද!
© xamyjayne / Reddit
13. එක් දිනකින් තද දුඹුරු පාටේ සිට දීප්තිමත් රෝස පැහැයට පත් වුණා.
© Carly3315 / Reddit
14. තැඹිලි කියන්නෙ තාම ට්‍රයි කලේ නැති එකම පාට. ඒ නිසා මම තැඹිලි පාටින් ඩයි කරලා බැලුවා.
© Un****_Mako / Reddit
15. අවුරුදු ගණනාවක් දීප්තිමත් රතු පාටින් කොණ්ඩෙ පාට කරපු මම මේ වතාවෙ වෙනසක් කරන්න හිතුවා.
© beth_jadee7 / Reddit
16. දේදුනු හිසකෙස්
17. මගේ සහෝදරිය ඇගේ හිසකෙස් පාට කරලා. එය aurora borealis මගින් ආභාෂය ලැබූවක්.
© Fliparto / Reddit
18. අලුත් වෙනස
© coraIreefer / Reddit
19. මේ තමයි මම මෙතෙක් කලකට කරපු දීප්තිමත්ම සහ කෙටිම හෙයාර් ස්ටයිල් එක
© stephydess / Reddit
20. පටන් ගත්ත විදිහ සහ අන්තිමේදි ඉවර වුණු විදිහ
© AnAllegedAllegory / Reddit
21. වයස අවුරුදු පනස් තුනේදි මම වෙනසක් කරන්න තීරණය කලා.
© VictoriaC1969 / Reddit