ජාන විද්‍යාවට ඔක්කොම උඩු යටිකුරු කල හැකි බව ඔප්පු කරපු අවස්ථා 15 ක්

පවුලේ අයගෙ ෆොටෝ ඇල්බම් එකක් බලන කොට අපිට සමාන ලක්ෂණ තියන අය දැකලා ඔයත් පුදුම වෙලා තියනවද? අපේ දෙමව්පියන්ගෙන් අපට උරුම වෙන අන්න ඒ වගේ ලක්ෂණ වලට අපි කියන්නෙ ජානමය ලක්ෂණ කියලා.

ඔන්න අද අපි ඔයාලට අරගෙන ආයෙ මේ වගේ ලක්ෂණ හොඳටම තිබුණු පුද්ථලයන් පිරිසකගේ ජායාරූප 15 ක්.

01. මගේ නාසයේ කාටිලේජයක් නෑ.
© BoyceKRP / Reddit
02. මම ඉපදුනේ මගේ ඇසේ කැළලක් සහිතවයි.
© Spikenws / Reddit
03. මගේ මව සහ මම බොහෝ දුරට සමානයි
© alissaf64 / Reddit
04. මට හමු වී ඇත්තේ තොල් දෙකටම මෙය කළ හැකි තවත් 1 පුද්ගලයෙක් විතරයි
© kellymiwdb / Reddit
05. DNA පරීක්ෂණයක් ඕනෙ නෑ.
© iliekpulse / Imgur
06. අම්මායි මමයි දෙන්නම වයස 25 දි
© shaylybri / Reddit
07. මගේ දබරැඟිල්ල නමන්නෙ නැතුව මට මගේ මහපටැඟිල්ල නැමන්න බැහැ.
© HotConcrete / Reddit
08. මගේ දුවයි මමයි හය වසරෙදි
© hollysand1 / Reddit
09. අවුරුදු 25ක පරතරය, මගේ අම්මායි මමයි. එකම ඇඳුම, එකම වයස
© ChristineHMcConnell / Imgur
10. මගේ යාළුවගෙ අමුතු උපන් ලපය
© Just_Me_dot_com / Reddit
11. මහපට ඇඟිලි දෙක වෙනස් නේද
© anwrootbeer17 / Redditt
12. එයාගෙ උපන් ලපයෙ අමුතු ලස්සනක් තියනවා.
© DIYKnowNothing / Reddit
13. කාලෙන් කාලෙට වෙනස් වෙන මගේ අත් දෙක
© Tofu4lyfe / Reddit
14. මේ මගේ දකුණු අතයි.
© WiseReveal6979 / Reddit
15. මාස 17 ක පරතරයකින් ඉපදුණු පුතා සහ දුව. වම් පැත්තෙ ඉන්නෙ පුතා.
© Pulp_Ficti0n / Reddit