මෙතෙක් කල් වැරදියට භාවිතා කල අපි නොදන්නා දේවල් 12 ක්

ඔයාගෙ හෙයාර් ඩ්‍රයර් එකේ තියන නිල් පාට බොත්තමේ ඇත්තම ප්‍රයෝජනය ඔයා හරියටම දන්නවද? එතකොට ඔයා ගමන් යනකොට පාවිච්චි කරන ට්‍රැවල් පිලෝ එක මෙච්චර කල් තියාගත්තෙ මොන පැත්තටද? අපි එදිනෙදා ජීවිතයේ දී භාවිතා කරන සමහර නිෂ්පාදන නිවැරදි ආකාරයෙන් භාවිත කරන්නේ කොහොමද කියලා අපි හරියටම දන්නෙ නෑ. සමහර විට ඒවගෙන් අපි සාමන්‍යයෙන් ගන්නවට වඩා වැඩි ප්‍රයෝජනයක් අපිට මගහැරිලා තියෙන්න පුලුවන්.

ඉතින් අපි අද ඔයාට කියන්න හිතුවෙ ඔයා නිතරම පාවිච්චි කළත්, පාවිච්චි කරන නිවැරදිම ක්‍රමය දැනගෙන නොසිටි ප්‍රයෝජනවත් දේවල් කිහිපයක් ගැනයි.

01. ගමන් යනකොට භාවිතා කරන කොට්ට වඩාත්ම සුවපහසු වෙන්නෙ කොට්ටය අනික් පැත්තට තියාගත්තමයි.
02. Solo ප්ලාස්ටික් කෝප්පවල රේඛා තියෙන්නෙ බොන්න ඕන ප්‍රමාණය මැන ගැනීමටයි.
03. යතුරු මුදු වලට අලුත් යතුරක් එක් කිරීමට, ස්ටේපල් ඉවත් කරන උපකරණයක් භාවිතා කරන්න. එය දඟර අතරට සම්බන්ධ කරන්න. එමගින් අලුත් යතුර ලිස්සා යාම වඩාත් පහසු කරවනවා.
04. වසර 15  රිය පැදවීමෙන් පසුවයි දැනගත්තෙ ගෑස් කැප් හෝල්ඩර් එකක් තියනවා කියලා.
05. හිසකෙස් වියළන යන්ත‍්‍රවල තියන නිල් පාට බොත්තම තියෙන්නෙ ඔයාට රස්නෙ වෙලාවට ඔයාව සිසිල් කරගන්න නෙවෙයි. ඒක තියෙන්නෙ ඔයාගෙ කොණ්ඩා මෝස්තරය සෙට් කරගන්නයි.
06. දිගටි පැකට් කඩනකොට කෝප්පයේ උසින් බාගෙක දුරකින් තියාගන්න. එමගින් සීනි ඉවත් කිරීම පහසු වන අතර කුඩා කඩදාසි කැබලි වටේට පාවෙන්නෙත් නෑ.
07. සෘජුකෝණාස්‍රාකාර චයිනීස් ටේක්අවුට් පෙට්ටිය පිඟානක් බවට පත් කරගන්නත් පුලුවන්.
08. දෙපැත්තක් තියන කපු පෑඩ්වල විවිධ භාවිතයන් තියනවා. මෘදු පැත්ත මේකප් ඉවත් කිරීමටයි. එම්බෝස් කරන ලද පැත්ත නිය ආලේපන ඉවත් කිරීම සඳහායි.
09. සාප්පු කරත්තවල ලූප් තියෙන්නෙ ඔයා කැශියර් එක පහු කරගෙන පිටවීම දක්වා යනකොට බෑග් ටික එල්ලගන්නයි. මෙමගින් කරත්තය තුළ වැඩි ඉඩක් ලබාගන්න පුලුවන්.
10. ඉබ්බගේ පතුළේ සිදුර තියෙන්නෙ ලොක් එක හිර වුණාම එන්ජින් ඔයිල් හෝ වෙනත් තෙල් වර්ගයක් ඒ තුළට දමා බුරුල් කර ගැනීමටයි.
11. බොහෝ අය වැසිකිළි සඳහා භාවිතා කරන්නෙ වැරදි ජලනලයක්. නිවැරදිම වැසිකිළි ජලනලයක මෘදු පියනක් සහිත කප් එකක් තියනවා.
12. මැක් චාජරය පරිස්සමෙන් ගබඩා කිරීමට නියම ක්‍රමය තමයි මේ.

Leave a Reply

Your email address will not be published.