ලස්සනට වඩා පිරිමින් කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වන දේවල් 16 ක්

සමහර කාන්තාවන් පිරිමි පුද්ගලයින්ගේ ආකර්ශනය දිනා ගැනීම සදහා බොහෝ ලස්සන වෙන්න උත්සහ කරනවා. ඒත් ඇත්තටම මේ පිරිමි වසග වෙන්නේ කාන්තාවන්ගේ ලස්සනට විතරමද ? නෑ නෑ ලස්සන විතරක් මදි ඔබට පිරිමි පුද්ගලයින්ගේ ආකර්ශනය දිනා ගැනීම සදහා. පිරිමියෙකුගේ අවධානය දිනා ගැනීමට හොඳ පෙනුමක් තිබීම කාන්තාවකට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියන එක නම් ඇත්ත. නමුත් ඔහුගෙන් ආදරයක් හෝ දීර්ඝ සහ ප්‍රීතිමත් සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට එය ප්‍රමාණවත් වන්නේ නැහැ. 

මෙහි සඳහන් වන්නේ සුන්දරත්වයට අමතරව වඩා වැදගත් වන ගති ලක්ෂණ ලැයිස්තුවකි.

16. සිනාසෙන්න. එමඟින් කාන්තාවකගේ සුන්දරත්වය විදහා පාන අතරම පිරිමින්ට ඔවුන් ගැනම හොඳ හැඟීමක් ඇති වෙනවා.
15. ආහාර පිසීමේ හැකියාව. පිරිමි හදවතක් දිනා ගැනීමට භාවිතා කල හැකි හොඳම ක්‍රමයක්!
14. සෙල්ලක්කාර බව. සමර අවස්ථාවලදී බරපතල ආකාරයට නැතිව මදක් නිදහසේ සිටීමත් ඉතා වැදගත්. 
13. දිගු අවුල් වූ හිසකෙස්. මෙය නිතරම කාන්තාවකගේ නිරෝගී බව සහ තරුණ බව සමඟ සම්බන්ධ වී පවතිනවා.
12. දයාව. අසරණ වන අවස්ථාවලදී සෑම පිරිමියෙකුම තම කාන්තාවගෙන් මවකගේ මෙන් ආදරයක් සහ රැකවරණයක් බලාපොරොත්තු වෙනවා.  
11. තාත්වික සහ ස්වභාවික වීම. සැබෑ කාන්තාවක් වෙන කෙනෙකු මෙන් වීමට හෝ අස්වාභාවික ලෙස හැසිරීමට කවදාවත් උත්සහ කරන්නේ නැහැ.  
10. පළල් උකුල. මෙය සාරවත් බව සහ නිරෝගී සහ බුද්ධිමත් දරුවන්ට උපත ලබා දීම හා සම්බන්ධයි. 
09. කරුණාවන්ත බව. තම පුරුෂයාට උදව් අවශ්‍ය විට පිහිට වන්නේ සහකම්පනයෙන් යුක්ත කරුණාවන්ත කාන්තාවක් පමණයි.
08. සම්පූර්ණ වීම සහ ඉටු කිරීම. කාන්තාවකට ඇයගේම කියා ආශාවන් සහ යුවළක් ලෙස වගේම තනිවම ගත් කල විශිෂ්ට කෙනෙකු විය යුතුයි.  
07. ඉහළ කටහඬ. විද්‍යාවට අනුව, මෙමඟින් කාන්තාවකගේ කටහඬ වඩා සුන්දර වන අතර, තරුණ බව ප්‍රත්‍යක්ෂ වෙනවා. 
06. සම්මුතියකට එළඹීමට ඇති හැකියාව. නිතරම තමන් නිවැරදියි කියා සිතන අය සමඟ සන්නිවේදනය කිරීම ඉතාම අසීරුයි. 
05. මවකගේ ස්වභාවික ඥානය. කොහොමත් පිරිමින් ඔවුන්ගේ අනාගත දරුවන් ගැන සිතනවා, කාන්තාවකට ඔවුන්ව හොඳින් රැකබලා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. 
04. රතු තොල්. මේවා පිරිමින්ගේ හැඟීම් ඇවිස්සීම හා සම්බන්ධයි.
03. හාස්‍යජනක බව. පිරිමියාගේ විහිළුවලට සිනාසීමට සහ මානසිකව වැටී සිටින විට ඔහුව ඉහලට ගැනීමට කාන්තාවකට හැකි විය යුතුයි. 
02. ජීවිතය විඳීම. නිතරම චෝදනා කරන සහකරුවෙකුව අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ නැහැනේ.  
01. සමෙහි පදම් රේඛා. අව්ව තපින විට ඔයා ඇඳගෙන සිටි ඇඳුම සමඟ සංසන්දනය කිරීමෙන් පිරිමින් තම පරිකල්පනය උත්තේජනය කරගැනීමට කැමතියි.

Leave a Reply

Your email address will not be published.