ලැජ්ජාව නැතුව එකම ඇදුම අවුරුදු ගානක් ඇදපු ප්‍රසිද්ද අය 17 දෙනෙක්

සමහරු කියන්නෙ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ව එකම ඇඳුමින් දෙවරක් දකින්න බෑ කියලයි. නොහැක්කක් බවයි. මොකද එයාලා ලඟ ලොව ප්‍රසිද්ධම නිර්මාණකරුවන්ගේ සපත්තු යුගල සිය ගණනක්, ගණන් කළ නොහැකි තරන් මිල අධික උපාංග සහ සුඛෝපභෝගී ඇඳුම් තියනවා. නමුත් මේ තරම් දේවල් තියෙද්දිත්, ප්‍රසිද්ධ පුද්ගලයින්ටත් එයාලා කැමතිම ඇඳුම් ආයිත්තම් තියනවා.

කොච්චර ඇඳුම් පැලඳුම් සපත්තු ප්‍රමාණයක් තිබ්බත්, තමන් කැමතිම හිතට වැදුණු ඇඳුම හෝ සපත්තු හෝ බෑග් එක ඒ හැනදේටම වඩා වටිනවා කියලා පෙන්වන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප එකතුවක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ

01. Monica Bellucci කරාබු වලට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම මේ තමයි ඇගේ ප්‍රියතම කරාබු.
02. ජොනී ඩෙප්ගේ අල්මාරියේ සපත්තු දුසිම් ගණනක් තියනවා. ඒ අතරින් මේ සපත්තු වලට තමයි ඔහු වැඩිපුරම කැමති.
03. ඩකෝටා ජොන්සන් දක්ෂ ලෙස ඇගේ ප්‍රියතම ජීන්ස් ලෝෆර් සහ හයි හීල්ස් සහිත සපත්තු එකට අඳිනවා
04. ඇයගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කළ දවසෙ, මේගන් මාකල් පැළදගෙන හිටියෙ අලුත් සපත්තු නෙවෙයි
05. හෙලේනා බොන්හැම් කාටර් සතුව ප්‍රියතම පෙන්ඩන්ට් මාල යුගලයක් තිබෙනවා. ඇය ඒවා නිතරම පළඳිනවා
ටිම් බර්ටන් ලඟත් ඇය කැමතිම සපත්තු යුගලයක් තියනවා. ඇය මේ අළු පාට ලෙදර් සපත්තු වසර කිහිපයක්ම පැළඳුවා.
06. Keanu Reeves මේ බූට් සපත්තු වලට කොච්චර කැමතිද කියන්නෙ, ඒවායේ සිදුරක් තියෙද්දිත් ඔහු ඒවා පැළඳගෙන හිටියා.
2017 දී ඒවා පෙනුනේ මේ ආකාරයටයි.
07. 2019 දී, ජූලියා රොබට්ස් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඇය වසරකට පෙර පැළඳ සිටි ගුවන් අව් කණ්ණාඩියෙන්මයි.
2018 දී, ඇය එකම සම් කලිසම දෙවරක් හැඳ සිටියා
08. Diane Kruger ඇගේ ප්‍රියතම නිවුස්බෝයි කැප් සහ අව් කණ්ණාඩි කිසිවිටෙක වෙන් කරන්නෙ නෑ
09. Cate Blanchett ඇගේ පැරණි ඇඳුම්වලට අලුත් අලංකාර උපාංගයක් එකතු කරගෙන නැවතත් අඳිනවා.
10. ඇම්බර් හර්ඩ් 2018 ගිම්හානයේදිත් ඇගේ ප්‍රියතම ලැකර් ලෝෆර් වලින් වෙන් වුණේ නෑ.
11. රොබට් පැටින්සන් ඔහුගේ කැමතිම සපත්තු වලට ගොඩක් ආදරෙයි.
12. Sienna Miller මුළු සීසන් එකටම එකම ඇඳුම් අඳිනවා
මේ තමයි ඇගේ ප්‍රියතම සපත්තු.
13. පැමෙලා ඇන්ඩර්සන්ව ඇගේ ප්‍රියතම ටර්ටල් නෙක් ඇඳුම්වලින් වෙන් කරන්න ලින්ට් ටත් බැරිවුණා
14. මේ කළු පාට හයි හීල් සපත්තු ගොඩක් සුවපහසු නිසා කිර්ස්ටන් ඩන්ස්ට් වසර ගණනාවක් ඒවා පාවිච්චි කරන්න ඇති.
15. Keira Knightley ගේ ප්‍රියතම ඇඳුම් මොනවාද කියකා දැන් අපට අනුමාන කරන්න පුලුවන්.
16. කැමරන් ඩයස් ඇගේ ප්‍රියතම බෑගය නොමැතිව එළියට යන්නෙ නෑ. ඇය එය පැළඳ සිටින්නේ ජිම් එකට සහ සිල්ලර වෙළඳසැලට යන ගමනකයි.
ඇය එය සමාජ සිදුවීම් වලදී පවා අරගෙන යනවා.
17. කාලෙන් කාලෙට බ්‍රැඩ් පිට්ගේ හෙයාර් කට් එක වෙනස් වුණත්, ඔහුගේ නිවුස් බෝයි තොප්පිය නම් ඒ විදිහටම තියනවා

Leave a Reply

Your email address will not be published.